header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
කොටස් වෙළෙඳපොළ අදත් පහළට
කොටස් වෙළෙඳපොළ අදත් පහළට

අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) දින පහළ ගියේය.

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 132.68ක් හෙවත් 0.64%ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒ අනුව ඒකක 20,517.55ක් ලෙසින් වාර්තා විය.

S&P SL20 දර්ශකය ඒකක 27.88කින් දිනය තුළ පහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 5,816.40ක් ලෙසින් සටහන් වුණි.

රු. බිලියන 1.96ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

ආසන්නතම ගනුදෙනු දින 12 තුළ දී අවස්ථා දෙකක දී පමණක් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම් වාර්තා වී ඇති අතර පසුගිය සැප්තැම්බර් 07 දින සිට අද (07) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 1,117.48ක පහළ යාමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%