header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපයට විශිෂ්ට ඇගයීමක්
ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපයට විශිෂ්ට ඇගයීමක්

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025/26 ජාතික ඵලදායීතා සම්මාන (NPA) උළලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපය (BOI),රාජ්‍ය අංශයේ රාජ්‍ය ව්‍යවසායකයන් සඳහා වූ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබා ඇත. බස්නාහිර සහ වයඹ පළාත් ආවරණය වන පරිදි පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අග්‍රා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

වතුපිටිවල ආයෝජන කලාපය තුල ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන 5S සංකල්පය, ආයෝජකයන් හා සේවකයන් උදෙසා ස්ථාපිත කර ඇති කාර්යක්ෂම සේවා පහසුකම් මෙන්ම මෑත කාලීනයව අත් කරගත් සමස්ථ මෙහෙයුම් විශිෂ්ටත්වය අගයමින් මෙම සම්මානය හිමිවී තිබේ.

ඡායාරූපය - ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා අතින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක බුද්ධි ප්‍රසාද් සිල්වා මහතා වෙත මෙම සම්මාන සහතිකය පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා වතුපිටිවල කලාපයේ සහකාර අධ්‍යක්‍ෂිකා දේවිකා සෙනරත් මහත්මියද එක්ව සිටියාය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%