header logo

Daily Exchange Rates

Nov 20, 2026
Analysis
ලංකාවේ කාර් ලියාපදිංචිය හිස ඔසවයි
ලංකාවේ කාර් ලියාපදිංචිය හිස ඔසවයි

මේ වසරේ මුල් මාස හතර තුළදී මෙරට ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රමාණය 2013 වසරේ මුල් මාස හතරට සාපේක්ෂව සියයට 21.7 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇතැයි හෙළිවේ.

මේ අනුව, මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවට (MID – YEAR FISCAL POSITION REPORT 2014) අනුව 2013 මුල් කාර්තුවේදී මෝටර් රථ 7,177 ක් මෙරට ලියාපදිංචි කරද්දී 2014 මුල් කාර්තුවේදී ලියාපදිංචි කර තිබෙන මෝටර් රථ පමාණය 8737 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය මෝටර් රථ 1560 ක වර්ධනයකි.

මේ වසරේ මුල් මාස හතර තුළදී ලංකාවට ආනයනය කළ මෝටර් රථ ප්‍රමාණයද ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 52.9 කින් විශාල ලෙස වර්ධනය වී ඇත.

2013 මුල් කාර්තුව තුළදී ලංකාවට මෝටර් රථ 5896 ක් ආනයනය කර තිබුණු අතර මේ වසරේ මුල් කාර්තුව තුළදී මෝටර් රථ 9013 ක් ආනයනය කර තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%