header logo
Analysis
මහ මැතිවරණයෙන් පසුව අළුත් අය-වැයක්
Jul 03, 201512:32 PM
මහ මැතිවරණයෙන් පසුව අළුත් අය-වැයක්

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන බව ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු අප සමග සම්බන්ධ වෙමින් මේ බව පැවසූ අතර නව රජය විසින් පසුගියදා අතුරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේය.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%