September, 7, 2021
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), මුදල් පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් අද (07) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
මෙසේ ඉදිරිපත් කරනු ලබන මුදල් පනත් කෙටුම්පත පහතින් දැක්වේ.