Browsing the " videos "

සියලු බැඳුම්කර නීතිගත කරන්න පියවර ගන්නවා – අගමැති Video

සියලු බැඳුම්කර නීතිගත කරන්න පියවර ගන්නවා – අගමැති Video

මේ දක්වා නිකුත් කර ඇති සියලුම භාණ්ඩාගාර බැඳුම්කර නීතිගත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විමසීමකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වෙන්දේසි හා පුද්ගලික නිකුතු හරහා නිකුත් කර ඇති ...

Read more

Online freelancing හරහා ලක්ෂ ගණන් මුදල් උපයන හැටි Video

Online freelancing හරහා ලක්ෂ ගණන් මුදල් උපයන හැටි Video

අද වන විට අන්තර්ජාල ක්‍රමවේද හරහා මුදල් ඉපයීම ලොව බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇති ක්‍රමවේදයකි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා Online freelancing හරහා විදේශ විනිමය උපයන ලාංකීය තරුණයෙකු වන ජනිත් වික්‍රමසිංහ මෙවර අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ...

Read more

තිදෙනෙකුගෙන් ආරම්භ කළ ව්‍යාපාරයේ දැන් 1,500 ක් සිටිනවා

තිදෙනෙකුගෙන් ආරම්භ කළ ව්‍යාපාරයේ දැන් 1,500 ක් සිටිනවා

2016 වසරේ දී ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පැවැත්වූ සම්මාන ප්‍රදානයේ දී මහා පරිමාණ අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානය දිනා ගැනීමට සමත් වූ SMS හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා මෙවර අද දෙරණ Biz ...

Read more

ආයෝජන හා රට හමුවේ ඇති ණය අර්බුදය

ආයෝජන හා රට හමුවේ ඇති ණය අර්බුදය

මෙවර පැවති දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී ‘ආයෝජන හා රට හමුවේ ඇති ණය අර්බුදය‘ පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැගිනි. මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.

Read more

සියලු බැඳුම්කර ආරක්ෂිතයි – මහ බැංකු අධිපති Video

සියලු බැඳුම්කර ආරක්ෂිතයි – මහ බැංකු අධිපති Video

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සියලූම සුරැකුම්පත් නිසැක වශයෙන්ම ආරක්ෂිත බවත් ඒ ගැන කිසිවකු හෝ සැකයක් තබා ගත යුතු නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී (27) ...

Read more

රාමා ට සංඛ්‍යාත දී නැහැ – TRC වරදින් ගූගල් ශ්‍රී ලංකාව හැර යයි?

රාමා ට සංඛ්‍යාත දී නැහැ – TRC වරදින් ගූගල් ශ්‍රී ලංකාව හැර යයි?

ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද ...

Read more

ICTA විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මීළඟ පරපුරේ පුරවැසි සේවා භාෂණ තාක්ෂණ යටිතල ව්‍යුහයන් හඳුන්වා දෙයි

ICTA විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මීළඟ පරපුරේ පුරවැසි සේවා භාෂණ තාක්ෂණ යටිතල ව්‍යුහයන් හඳුන්වා දෙයි

සාමාන්‍යයෙන් පැය 6 සිට දින 2 ක් දක්වා වැය වූ සේවා ලබා දීම් සඳහා ගත වන කාලය මිනිත්තු 5 -15 දක්වා අඩු කෙරේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂ්‍යකරණ පද්ධතිය (electronic Document Attesting System – eDAS) හඳුන්වාදීම තුළින් ඩිජිටල් ...

Read more

බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදනවා – රවී

බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදනවා – රවී

ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි ...

Read more

Online freelancing වැඩිම පිරිස කුරුණෑගලින් – මාසයකට ලක්ෂ 2 උපයන අයත් ඒ අතර

Online freelancing වැඩිම පිරිස කුරුණෑගලින් – මාසයකට ලක්ෂ 2 උපයන අයත් ඒ අතර

Online freelancing හෙවත් අන්තර්ජාලය හරහා ස්වාධීනව කටයුතු කරමින් මුදල් උපයන 17,000 – 22,000 ක් අතර පිරිසක් මෙරට සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහති පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ...

Read more

මුදල් ඇමතිගෙන් තර්ජනයක් VIDEO

මුදල් ඇමතිගෙන් තර්ජනයක් VIDEO

පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට පසුගිය වතාවක මහා භාණ්ඩාගාරයට ගිය අවස්ථාවේ දී දෙසැම්බර් මාසයෙන් පසු මුදල් ලබා නොදෙන බවට මුදල් අමාත්‍යවරයා තර්ජනයක් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. ...

Read more