Online freelancing හරහා ලක්ෂ ගණන් මුදල් උපයන හැටි Video

    March, 20, 2017

    අද වන විට අන්තර්ජාල ක්‍රමවේද හරහා මුදල් ඉපයීම ලොව බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇති ක්‍රමවේදයකි.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා Online freelancing හරහා විදේශ විනිමය උපයන ලාංකීය තරුණයෙකු වන ජනිත් වික්‍රමසිංහ මෙවර අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය.

    ප්‍රායෝගිකව මෙම ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙහිදී අනාවරණය කරනු ලැබූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට ශ්‍රී ලංකාව තුළ 20,000 කට අධික ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රය වෙත යොමුව ඇති බවයි.

    ජනිත් වික්‍රමසිංහ සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=E8EZHKmyfhs