videos

සියලු බැඳුම්කර ආරක්ෂිතයි – මහ බැංකු අධිපති Video

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සියලූම සුරැකුම්පත් නිසැක වශයෙන්ම ආරක්ෂිත බවත් ඒ ගැන කිසිවකු හෝ සැකයක් තබා ගත යුතු නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී (27) අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර රජය විසින් නිකුත් කරන ලද සියලූම සුරැකුම්පත් වෙනුවෙන් රජය…

(0)Comments | February 28, 2017 11:04 am

රාමා ට සංඛ්‍යාත දී නැහැ – TRC වරදින් ගූගල් ශ්‍රී ලංකාව හැර යයි?

ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) දින කැඳවන ලද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | February 16, 2017 8:58 am

ICTA විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මීළඟ පරපුරේ පුරවැසි සේවා භාෂණ තාක්ෂණ යටිතල ව්‍යුහයන් හඳුන්වා දෙයි

සාමාන්‍යයෙන් පැය 6 සිට දින 2 ක් දක්වා වැය වූ සේවා ලබා දීම් සඳහා ගත වන කාලය මිනිත්තු 5 -15 දක්වා අඩු කෙරේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂ්‍යකරණ පද්ධතිය (electronic Document Attesting System – eDAS) හඳුන්වාදීම තුළින් ඩිජිටල් ලෙසින් සවිබලගැන්වුණු ජාතියක් නිර්මාණය කිරීම උදෙසා තවත් පියවරක් ඉදිරියට තැබීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන…

(0)Comments | February 7, 2017 9:18 am

බස් එකක් දුවන්න බැරි අය එයාර් බස් දුවන්න හදනවා – රවී

ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇතැම් සමාගම් විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බවත් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට තවමත් අවස්ථාවක් එළඹ නොමැති බවත් අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. කබීර් හෂීම් අමාත්‍යතුමන්ගේ අමාත්‍යංශය මේ පිළිබඳව නිවැරදි උත්තරයක් ලබා දෙනු ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේ ආණ්ඩුව හෝ කැබිනට්…

(0)Comments | February 2, 2017 9:52 am

Online freelancing වැඩිම පිරිස කුරුණෑගලින් – මාසයකට ලක්ෂ 2 උපයන අයත් ඒ අතර

Online freelancing හෙවත් අන්තර්ජාලය හරහා ස්වාධීනව කටයුතු කරමින් මුදල් උපයන 17,000 – 22,000 ක් අතර පිරිසක් මෙරට සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහති පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව අනාවරණය කරනු ලැබීය. ලර්න්ඒෂියා ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය…

(0)Comments | February 2, 2017 7:30 am

මුදල් ඇමතිගෙන් තර්ජනයක් VIDEO

පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට පසුගිය වතාවක මහා භාණ්ඩාගාරයට ගිය අවස්ථාවේ දී දෙසැම්බර් මාසයෙන් පසු මුදල් ලබා නොදෙන බවට මුදල් අමාත්‍යවරයා තර්ජනයක් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

(0)Comments | January 24, 2017 4:23 am

අපනයනකරුවන්ගේ මහා හමුව 22 වන වරටත් Video

ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 22 වන මහා සභා රැස්වීම මෙරට යුරෝපා සංගමයේ තානාපති Tung-Lai Margue මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ දී පැවැත්විණි. එසේම 25 වන අපනයන සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම නිවේදනය කිරීම ද මීට සමගාමීව සිදුකෙරිණි. මෙරට අපනයනකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 22 වන මහා සභා රැස්වීමේ දී නව සභාපතිවරයෙකු සහ නව කළමනාකරණ…

(0)Comments | January 20, 2017 8:46 am

අර්ථ සාධක අරමුදලට ලංකාවේ සමාගම් සියල්ල මිල දී ගන්න පුළුවන් – අගමැති කියයි VIDEO

ජෝන් කීල්ස්, එයිට්කන් ස්පෙන්ස්, හේලීස්, ඇක්සෙස් සමාගම් අතුරින් එකක්වත් ලංකාවේ ධනවත්ම සමාගම නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට ධනවත්ම වාණිජ සංවිධානය සේවක අර්ථ සාධක අරමුදල (EPF) බවයි. අවශ්‍ය නම් මෙම සමාගම් සියල්ල මිල දී ගැනීමේ හැකියාව සේවක අර්ථ සාධක අරමුදල සතුව ඇති බව ද අග්‍රමාත්‍යවරයා…

(0)Comments | January 11, 2017 5:37 am

මහ බැංකු අධිපති ඒ ඉස්පිරිතාලේ ඇටෙන්ඩන් කෙනෙක් – මුදල් ඇමති කියයි VIDEO

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩ සටහනකට සම්බන්ධ වීම රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කිරීමකට සමාන කළ හැකි බවත් අප ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගියෙකු බවට පත් වී නොමැති නමුත් පැහැදිලිවම රෝහල් ගත කළ රෝගියෙකු බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. පසුගිය දා ‘පෙර දැක්ම –…

(0)Comments | January 6, 2017 6:41 am

2024 න් පසු ඇස්බැස්ටෝස් කර්මාන්තයට කුමක්වේ ද? VIDEO

ශ්‍රී ලංකාවේ නිවාස වහළවලින් 50% ක් පමණ ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩුවලින් සකස් වී තිබෙන බව රයිනෝ රූෆිංග් සමාගමේ සමූහ වෙළෙඳ කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බැව් අනාවරණය කළ ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ වසර 60 කට අධික කාලයක් පුරාවට පැවත…

(0)Comments | January 3, 2017 4:07 am