2024 න් පසු ඇස්බැස්ටෝස් කර්මාන්තයට කුමක්වේ ද? VIDEO

    January, 3, 2017

    ශ්‍රී ලංකාවේ නිවාස වහළවලින් 50% ක් පමණ ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩුවලින් සකස් වී තිබෙන බව රයිනෝ රූෆිංග් සමාගමේ සමූහ වෙළෙඳ කළමනාකරු ප්‍රියන්ත ජයසිංහ මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බැව් අනාවරණය කළ ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ වසර 60 කට අධික කාලයක් පුරාවට පැවත එන බවයි.

    මේ අතර වසර 2024 වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රිසෝටයිල් ඇස්බැස්ටෝස් තහනම් කිරීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ප්‍රියන්ත ජයසිංහ මහතා ඒ පිළිබඳව ද මෙහිදී විද්‍යාත්මක කරුණු ඇසුරින් දීර්ඝව කරුණු පැහැදිලි කරන ලදී.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=ckTDwWqP11g&feature=youtu.be