videos

ආදායම වසන් කරන්න අනුන්ගේ නමින් වාහන පාවිච්චි කරනවා VIDEO

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි කියයි ඇතැම් පුද්ගලයින් සිය ආදායම වසන් කිරීම සඳහා අනුන්ගේ නම්වලින් වාහන පාවිච්චි කරනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් චන්ද්‍රසිරි මහතා කියා…

(0)Comments | December 28, 2016 7:46 am

ඩිජිටල් මුදල් ලෝකයට අභියෝගයක් ද? VIDEO

ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය, ඒවා සමාජගත කිරීම ආදී තොරතුරු රැසක් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වූ අතර එහි ඇති අයහපත් ප්‍රතිඵල ගැන ද සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති…

(0)Comments | December 19, 2016 5:55 am

උපරිම ඉඩම් අයිතිය බලහත්කාරයෙන් තීරණය කරන්න බැහැ – ඇමති නවීන් කියයි VIDEO

මෙවර අයවැය යෝජනාවලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගමක් සතු උපරිම ඉඩම් අයිතිය අක්කර 5,000 කට සීමා විය යුතුය යන යෝජනාව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ හැක්කක් නොවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “මේ යෝජනාවෙන් කියන්නේ අක්කර 25,000 ක් තියෙන සමාගමකට අක්කර 5,000 බැගින් වන…

(0)Comments | December 9, 2016 7:56 am

පර්පචුවෙල් ට්‍රෙෂරීස්ට දිව්‍ය ඥානය ලැබුණේ කෙසේදැයි හඳුන්නෙත්ති ප්‍රශ්න කරයි VIDEO

මහ බැංකුවට බිලියනයක් අවශ්‍යව තිබිය දී යම් ප්‍රාථමික අලෙවිකරුවෙකු බිලියන 15 ක ලංසු තැබීමක් කරන්නේ නම් එය අසාමාන්‍ය බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඊයේ (05) TV දෙරණ හි විකාශය වූ 360 දේශපාලන සාකච්ඡාව සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය. “මහ බැංකුවට…

(0)Comments | December 6, 2016 6:46 am

අගමැති කොළඹ ට්‍රේස් එක්ස්පර්ට් සිටි හි නවීන තාක්ෂණ පරිශ්‍රය විවෘත කරයි VIDEO

කොළඹ ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදී “ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් ගෲප්” සමාගමේ නවීන තාක්‍ෂණයෙන් නිමැවුණු තාක්‍ෂණික පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) එක් විය. මෙම අවස්ථාවට අමාත්‍ය රවී කරුණානායක මහතා, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

(0)Comments | December 6, 2016 5:45 am

සුරැකුම්පත් වෙළෙඳපොළේ විනිවිදභාවයට මහ බැංකුවෙන් පියවර රැසක් VIDEO

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළ අවධානයකින් හා සක්‍රීය ලෙස කටයුතු කරනු ලබන මහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ කරුණු…

(0)Comments | November 29, 2016 11:00 am

ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා – මුදල් ඇමති කියයි

පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය. මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ…

(0)Comments | November 29, 2016 4:30 am

රුපියල පීඩනයට හසු වී නැහැ, අන්තර්ජාල බදු වැඩි කළේ සමාගම්වල ඉල්ලීමට – මුදල් ඇමති කියයි VIDEO

වර්තමානයේ දී රුපියල පීඩනයට හසුව නැති බවත් අද වන විට වෙළෙඳපොළ, මූලධර්ම මත ක්‍රියාත්මක නොවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අද (24) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ සිදුවීම් පාදක කරගනිමින් වෙළෙඳපොළ ක්‍රියාත්මක වනවා විනා, සැබෑ මූලධර්ම මත එය දිව නොයන බවයි. කෙසේ වෙතත් රජයේ ශක්තිමත් ෆිස්කල්…

(0)Comments | November 24, 2016 11:02 am

අයවැයෙන් පසු වාහන වෙළෙඳපොළට වෙන දේ VIDEO

මෙවර අයවැය පිළියෙල කිරීමේ දී ඒ හා අදහස් දක්වන්න තමන් හට අවස්ථාවක් ලැබුණු බවත්, මුදල් අමත්‍යාවරයා අයවැය සකස් කිරීමේ දී තම අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙරෙන්චිගේ මහතා මෙම අදහස් පළ කළේය. මේ…

(0)Comments | November 17, 2016 7:29 am

මඟී නෞකා සඳහා කොළඹ පහසුකම් අල්පමාත්‍රයි VIDEO

සංචාරක මඟී නෞකා සේවය වර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සත්සිඳු සමාගමේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. පසුගිය දා කොළඹ වරායට පැමිණි ලොව විශාලතම මගී නෞකාවක් වන, අධිසුඛෝපභෝගී Genting Dream නෞකාව මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේද රොහාන් අබේවික්‍රම මහතා සහ ඔහුට අයත් සත්සිඳු…

(0)Comments | November 15, 2016 12:40 pm