අගමැති කොළඹ ට්‍රේස් එක්ස්පර්ට් සිටි හි නවීන තාක්ෂණ පරිශ්‍රය විවෘත කරයි VIDEO

    December, 6, 2016

    කොළඹ ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදී “ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් ගෲප්” සමාගමේ නවීන තාක්‍ෂණයෙන් නිමැවුණු තාක්‍ෂණික පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) එක් විය.

    https://www.youtube.com/watch?v=LV3VDROk0wE&feature=youtu.be

    මෙම අවස්ථාවට අමාත්‍ය රවී කරුණානායක මහතා, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.