තිදෙනෙකුගෙන් ආරම්භ කළ ව්‍යාපාරයේ දැන් 1,500 ක් සිටිනවා

    March, 9, 2017

    2016 වසරේ දී ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පැවැත්වූ සම්මාන ප්‍රදානයේ දී මහා පරිමාණ අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානය දිනා ගැනීමට සමත් වූ SMS හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා මෙවර අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය.

    එහිදී සාකච්ඡාව ආරම්භ කරමින් සෙනෙවිරත්න මහතා කියා සිටියේ 2001 වසරේ දී සේවකයින් තිදෙනෙකුගෙන් ආරම්භ කළ සිය ව්‍යාපාරයේ මේ වන විට 1,500 කට අධික සංඛ්‍යාවක් සේවය කරනු ලබන බවයි.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=kwBtOXeHvSg