June, 11, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. මිලියන 175,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
එහිදී දින 91, දින 182 හා දින 364 යනව පරිණත කාලවලට අදාළව පිළිවෙලින් රු. මිලියන 25,000ක්, රු. මිලියන 60,000 ක් සහ රු. මිලියන 90,000 ක් බැගින් වන බිලපත්, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Video Story