අලුත් පනතෙන් මහ බැංකුව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට යටත් වේවි ද?

    March, 17, 2023

    ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත් පිළිබඳ විවිධ අය අදහස් දක්වන බවත්, ඇතැමුන් එහිදී මහ බැංකුව, ජාත්‍යන්තර ආයතනවලට, විදේශ බලපෑම්වලට, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට යටත්වන බවට තර්ක ගොඩනගන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඊයේ (16) පැවති 

    කෙසේවෙතත් එම තර්කවල පදනම කුමක්දැයි තමනට නොවැටහෙන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේය.

    "ජාත්‍යන්තර ආයතනවලට විදේශ බලපෑම්වලට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට මහ බැංකුව යටත් වෙනවා කියන තර්ක මම දැකලා තියෙනවා. ඒවායේ පදනම මට තේරෙන්නේ නැහැ."