October, 24, 2014
මෙරට ප්‍රමුඛතම කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තයේ නියුතු වූවන් වෙනුවෙන් 2015 අයවැය මගින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කර තිබේ.
මේ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අයවැය මගින් අනාවරණය කළේය.
කෙසේවෛතත්, ඇඟලුම් අපනයනය කිරීමේ ප්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ තුළ සියයට 60 ක් පමණ තවමත් අලෙවි කරන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදනය කළ ඇඟලුම්ය.
මෙම වෙළඳ පොළේ සියයට 40 ක පමණ කොටසකට ශ්‍රී ලාංකික සන්නාම හිමිකම් කියනු ලබයි.
Video Story