කොටස් වෙළෙඳපොළ අධිවේගයෙන් පහළ බසී. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

    February, 23, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 11.17 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

    පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශකය 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් ගනුදෙනු මෙලෙස නවතා තිබේ.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 423.28 කින් හා S&P SL20 දර්ශකය ඒකක 208.96 කින් පහළ ගොස් තිබුණි.