April, 27, 2022
හෙට (28) දිනයේ දී ලංකා බැංකු සේවක සංගමය විසින් සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්, හෙට පෙරවරුවේ පැය 2ක කාලයකට අත්‍යාවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් සිය ශාඛා විවෘතව තැබෙන බව කොමර්ෂල් බැංකුව දැනුම් දී සිටී.
මෙහිදී වැඩිදුරටත් කොමර්ෂල් බැංකුව පවසන්නේ සිය වෙබ් අඩවියට පිවිසීමෙන් විවෘතව තැබෙන ශාඛා ලැයිස්තුව පිළිබඳ දැනුවත් විය හැකි බවයි.
Video Story