April, 12, 2022
මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ මූල්‍ය උපකරණ සඳහා වන පොලී අනුපාතික ඉහළ නංවන ලෙස මුදල් මණ්ඩලය විසින් සියලූම මූල්‍ය ආයතන වෙත දන්වා ඇත.
මෙහි දී මුදල් මණ්ඩලය විසින් විශේෂයෙන් දන්වා ඇත්තේ තැන්පත්කරුවන් හට ප්රතිලාභ ලබා දීම සඳහා තැන්පතු පොලී අනුපාතික ඉහළ නංවන ලෙසයි.
මේ අතර ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය වසර 25 ක් තුළ ඉහළම පොලී අනුපාතිකයන් වාර්තා වී තිබේ.
Video Story