තීරු බදු ගෙවීමේ දී රේගුවට අදාළ ඩොලර්, පවුම්, යූරෝ, යෙන් වටිනාකම් මෙන්න

    March, 22, 2022

    2022 මාර්තු 21 සිට 27 දක්වා කාලපරිච්ඡේදය සඳහා රේගු ආඥා පනත යටතේ අයකර ගනු ලබන තීරු බදු, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් සඳහා ගෙවීම් කළ යුතු සහ ගෙවීම් ලැබිය යුතු විනිමය ප්‍රමාණයන් ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇති අතර විදේශ විනිමය 52 කට අදාළ රුපියල් වටිනාකම් එයින් දක්වා ඇත. එහිදී එක්සත් ජනපද ඩොලරයක් රු. 274.99 කට මිල කර ඇත.

    අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.