March, 5, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඊයේ දිනයේ දී ඒකක 16,000 සීමාවෙන් පහළට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකි වූ අතර අද (05) යළිත් එහි අගය ඒකක 16000 සීමවා ඉක්මවා යෑමට සමත් වී තිබුණි.
ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 296.28 කින් ඉහළ ගොස් ඒකක 16,166.53ක් ලෙසින් සටහන් විය.
මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 74.12කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 4,823.11ක් ලෙසිනි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 5.17 ක් ලෙසයි.
Video Story