July, 7, 2025
මෙරට ඉතිහාසයේ ඉඩම් පර්චසයක් වෙනුවෙන් හුවමාරු වූ ඉහළම මිල සනිටුහන් කරමින් කොළඹ තුම්මුල්ලේ අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය අත්පත් කරගැනීමට හෝම්ලෑන්ඩ්ස් සමූහය කටයුතු කර තිබේ.
ඒ රු. බිලියන 4.5ක මුදලකටයි. ඒ අනුව එක් පර්චසයක් සඳහා රු. මිලියන 29ක පමණ මිලක් මෙහිදී ගෙවා තිබේ.
හෝම්ලෑන්ඩ්ස් විසින් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දියත් කිරීමට නියමිත, ‘Pentara Residencies තුම්මුල්ල හංදිය‘ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම ඉඩම් අත්පත් කර ගැනීම සිදුකර ඇත.
Video Story