October, 23, 2020
ඇති වී තිබෙන කොවිඩ්-19 වෛරස් තත්ත්වය හේතුවෙන් මහජන බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන අද (23) දින විවෘතව පවතින වේලාවන් පිළිබඳව මහජන බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමක් කර තිබේ.
ඇඳිරි නීතිය බලනොපැවැත්වෙන ප්‍රදේශවල සියලුම මහජන බැංකු ශාඛාවන් සාමාන්‍ය පරිදි විවෘතව තැබෙනු ඇති බව මහජන බැංකුව වැඩිදුරටත් කියා සිටී.
සිය ගනුදෙනුකරුවන් වෙත මහජන බැංකුව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය පහතින් දැක්වේ.

Video Story