May, 19, 2025
2025 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, 2025 මැයි 22 වන දින පෙ.ව. 7.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
ශ්‍රී ලංකා මහ බැංකු කාලසටහනට අනුව මෙම 2025 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, 2025 මැයි 28 දින දැනුම් දීමට මීට පෙර සැලසුම් කර තිබූ අතර, ඒ අනුව සතියකට කලින් එම දැනුම් දීම සිදුකිරීමට මහ බැංකුව තීරණය කර ඇත.
Video Story