මහ බැංකුවේ රැකියාවක්. පුහුණු කාලයේ වැටුප රු. 125,000යි

    September, 27, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පංතියේ 1 ශ්‍රේණියට මාණ්ඩලික නිලධාරීන් ලෙස ඇතුළත් කර ගැනීම සඳහා යොවුන් වෘත්තිකයින්, කළමනාකරණ අභ්‍යාසලාභීන් (MANAGEMENT TRAINEES) ලෙස බඳවා ගැනීමට තීරණය කර තිබේ.

    ඒ අනුව වයස අවුරුදු 30ට නොවැඩි විශ්වවිද්‍යාල උපාධි සහ වෙනත් වෘත්තීය සුදුසුකම් සහිත යෞවනයින් වෙනුවෙන් මෙම ඇබෑර්තු විවෘතව පවතී.

    මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් පහතින් දැක්වේ.