මොඩිෆයි කරන වාහනවලට අයවැයෙන් ගාස්තුවක්

    November, 12, 2021

    වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වී තිබේ.

    මීට අමතරව සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ මෝටර් සයිකල් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද අයවැයෙන් යෝජනා වී ඇත.