February, 11, 2021
තෝරා ගත් සෙරමික් නිෂ්පාදන කිහිපයක් සම්බන්ධයෙන් පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 69.06 යටතේ එන පිඟන් මැටි පයිප්ප, නළ වැස්ම, පීලි ද්‍රව්‍ය සහ පයිප්ප වැද්දුම් සහ සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 69.10 යටතේ එන පිඟන් මැටි සොරොව් බේසම්, සෝදන බේසම්, සෝදන බ්සම් පාදස්තල, නාන බඳුන්, බිඩේ, දිය වැසිකිළි තැටි, දොර ටැංකි, කැසිකිළි භාජන සහ ඒ් හා සමාන සෞඛ්‍යාරක්ෂක සවිකරන ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙව තිබේ. මේ සම්බන්ධයෙන් වන 2214/56 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අද (11) දින නිකුත් කර ඇත.



Video Story