අච්චුවේලි කර්මාන්ත යෝධයා යළි නැගිටී

    August, 27, 2014

    යුද්ධය නිසා අක්‍රීය වූ යාපනයේ අච්චුවේලි කර්මාන්ත පුරයේ පළමු අදියර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී යළිත් විවෘත කෙරුණි.

    මෙම කර්මාන්ත පුරය යළි ආරම්භ කිරීම සඳහා රජයට ඉන්දියාවෙන්ද සහාය හිමිව තිබෙන අතර ඉන්දියාව රුපියල් මිලියන 225 ක පමණ අරමුදල් මේ සඳහා ලබාදී තිබේ.

    අච්චුවේලි කර්මාන්ත පුරය අක්කර 65 ක විහිදී තිබෙන අතර පළමු අදියරට අක්කර 25 ක් අයත්ය.
    b2b4b5