අදානි සමූහයෙන් නිල නිවේදනයක්

    February, 13, 2025

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකෙන් ගෞරවාන්විතව ඉවත්වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම් දී සිටී.

    මෙහිදී අදානි සමූහය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් තිබෙන බවත් ශ්‍රී ලංකා රජයේ අභිලාෂය මත අනාගත සහයෝගීතාවයට විවෘතව සිටින බවත්ය.

    Video Story

    Stock Market

    Exchange Rates