අද ඉල්ලුම් කරන මානව සම්පත බොහෝ වෙනස් – ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න කියයි VIDEO

    February, 23, 2016

    21 වන සියවසට ගැළපෙන මානව ප්‍රාග්ධනය ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අද දෙරණ Biz 24x7 සමඟ එක් විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 20 වන සියවසට වඩා වර්තමානයට අවශ්‍ය කරන මානව සම්පත බොහෝ සෙයින් වෙනස් වී ඇති බවයි.

    පහත දැක්වෙන්නේ ඒ මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවයි.

    https://www.youtube.com/watch?v=hRKRDOSoe3Q