අද බැඳුම්කර නිකුතුවෙන් දශ ලක්ෂ 21,000 ක්

    May, 12, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 21,763 ක බැඳුම්කර ලංසු අනුමත කර තිබේ.

    2018, 2020, 2022 හා 2024 යන වසරවල දී කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 5,000 බැගින් භාණ්ඩාගාර බැඳුම්කර අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබුණු ලංසු අතුරින් පිළිවෙලින් රු. මිලියන 8400, 7001, 3545 හා 2817 යනා දී වශයෙන් ලංසු අනුමත කර තිබිණි.

    පහත දැක්වෙන්නේ අද පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සම්පූර්ණ සටහනයි.

    Video Story

    Stock Market

    Exchange Rates