November, 14, 2015
සියලූම රාජ්‍ය ආයතන, හෝටල්, අවහන්හල් හා ආහාර අලෙවි මධ්‍යස්ථානවල තේ පිළිගැන්වීමේ දී අද සිට සීනි කවළම් නොකර පිළිගන්වන්නැයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉල්ලා සිටී.
ලෝක දියවැඩියා දිනය සමරන අද දිනයේ දී මෙම පණිවුඩය ලබාදෙමින් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ තමනට අවශ්‍ය පරිදි සීනි යොදා ගැනීම සඳහා වෙනම සීනි බඳුනක් ඒ වෙනුවෙන් පිළියල කර තබන ලෙසයි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා කියා සිටිනේනේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ පිළිබඳ විශේෂ චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබෙන බවයි.
Video Story