අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිල දී ගන්නා පිරිස 15% ක් දක්වා ඉහළට

    December, 19, 2015

    ඉදිරි අනාගතයේ දී මෙරටට භාණ්ඩ මිල දී ගන්නන්ගෙන් 15% ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිල දී ගැනීමට යොමුවනු ඇතැයි මෙරට ප්‍රමුඛතම ඉ-වෙළෙඳ ආයතනයක් වන Takas.lk හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු පත්මලාල් මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=C_MFYxt4j1g