අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බවට වන ආයෝජන ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

    March, 5, 2025

    නිවසේ සිට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් සංසරණය වන ආයෝජන ක්‍රම නීතිය මගින් තහනම් කරන ලද පිරමීඩාකාර යෝජනාක්‍රම විය හැකි බවට ශ්‍රී ලංකා මහ බැංකව අනතුරු අගවයි.

    මෙවැනි වංචාකරුවන්ට හසු වී තමා විසින් උපයාගත් ධනය විනාශ කර නොගන්නා ලෙස මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.