අප්‍රේල් පළමුවැනිදා UBER ස්කූටර් හඳුන්වා දුන්නේ මෙහෙමයි

    April, 1, 2016

    UBER කුලී රථ සේවාවන් මේ වන විට ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. අද වන විට ශ්‍රී ලංකාව තුළ ද UBER සඳහා ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි.

    ලබා ඇති මෙම ජනප්‍රියත්වයත් සමඟම තවත් විප්ලවීය හඳුන්වාදීමක් UBER විසින් අද දිනයේ දී සිදුකර ඇත. එනම් UBER ස්කූටර් හඳුන්වාදීමයි. ඉතා කාර්යක්ෂම, අඩුවියදම් සේවාවක් ලබා දීම මෙහි අරමුණ බව සමාගම ප්‍රකාශ කර තිබේ.

    පහත දැක්වෙන්නෙ UBER ස්කූටර් හඳුන්වාදීම වෙනුවෙන් සමාගම එළිදක්වන ලද වීඩියෝවයි.

    https://www.youtube.com/watch?v=F9Gb4hq_OqE

    කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ මෙය අප්‍රේල් 01 වැනි දින වෙනුවෙන් සමාගම විසින් කළ විහිළුවක් බවයි.