April, 9, 2024
2024 අප්‍රේල් මාසයේ පළමු දින 07 තුළ දී සංචාරකයින් 39,798ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව අප්‍රේල් 07 වනදා දක්වා මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 675,582 ක්.
අප්‍රේල් පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 20% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 7,831 කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 4,892ක්, රුසියාවෙන් 4,087ක් සහ ජර්මනියෙන් 2,712ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.


Video Story