අපි කිව්වා හරියටම හරි! මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

    January, 13, 2015

    අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් හිස්වූ මහ බැංකු අධිපති ධූරයට යෝජනා වී තිබෙන පුද්ගලයින් අතර ලාංකික අන්තර් ජාතික බැංකු කරුවෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරියෙන් සිටින බව අප පසුගිය 10 වනදා වාර්තා කළේය.

    මේ වනවිට, අපට අනාවරණය වන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කර තිබෙන බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අගමැති ධූරය දැරූ අවධියේදී අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.