අපි මේ තරම් දුර පැමිණයේ නිදහස් අධ්‍යාපනය නිසයි VIDEO

    January, 27, 2016

    නිදහස් අධ්‍යාපනය ලැබිය යුතු සිසුන්ට මීටත් වඩා හොඳින් එය ලැබිය යුතු බව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අප මේ තරම් දුර පැමිණ ඇත්තේ නිදහස් අධ්‍යාපනය නිසා බවයි.

    පසුගිය දා අද දෙරණ Biz 24X7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය හර්ෂ අලස් මහතා මේ බව කියා සිටියේය. ඒ මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

    https://www.youtube.com/watch?v=aRNC38ME2zc

    Video Story

    Stock Market

    Exchange Rates