අපේ ජීවන ශෛලීන් වෙනස් වුණත් කැළිකසල බැහැර කිරීමේ පිළිවෙත් වෙනස් වෙලා නැහැ – ඔටාරා කියයි Video

    January, 18, 2016

    මේ වන විට රට පුරා ගැටළුවක් බවට පත් වී ඇති කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය.

    මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ දිනෙන් දින අප ජීවත් වන ආකාරය වෙනස් වූවත්, කැළි කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් අප තුළ ඇති පුරුදු වෙනස් වී නොමැති බවයි. මෙම පිළිවෙත් වෙනස් කර ගැනීමට අප විසින්ම පියවර ගත යුතු බව ඇගේ අදහසයි.

    ඔඩෙල් සමාරම්භක, එම්බාර්ක් හි අධ්‍යක්ෂ ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=5dcqrBvXJsY

    Video Story

    Stock Market

    Exchange Rates