January, 24, 2015
යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි 15 වනදා සිට අත්හිටවූ අතර ඒ තුළින් මෙරටට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් අහිමි වීමේ අවධානමක් තිබේ.
මීට අමතරව, මෙම තහනම ඉතාමත් ඉක්මනින් ඉවත් කර ගැනීමට සමත් නොවන්නේ නම් මෙරට තිබෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් වලින් සියයට 90 ක්ම වැසීයාමේ තර්ජනයක්ද ඇත.
මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මත්ස්‍ය නිෂ්පාදන අපනයන සංගමයේ ප්‍රකාශක, චන්න වීරතුංග මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
Video Story