අපේ විදේශ සංචිතයේ අළුත්ම තත්ත්වය මෙන්න!

    June, 26, 2015

    පසුගිය මැයි මසයේදී ඩොලර් බිලියන 6.8 ක් ලෙස පැවති මෙරට නිළ විදේශ සංචිතය ජුනි මාසය වනවිට ඩොලර් බිලියන 7.6 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    මේ අනුව, මෙම විදේශ සංචිත ප්‍රමාණය මාස 4.6 ක ආනයන සඳහා ප්‍රමාණවත් වේ.

    මෙසේ විදේශ සංචිතය වර්ධනය වීමට පසුගියදා ලංකාව ඉන්දියාව සමග ඇතිකර ගත් ස්වැප් පහසුකමද හේතුවී තිබේ.

    ලංකාව විසින් පසුගියදා ඩොලර් මිලියන 650 ක සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සිදුකළ අතර ඩොලර් මිලියන 338 ක සංවර්ධන බැඳුම්කර නිකුතුවක්ද කළේය.

    Video Story

    Stock Market

    Exchange Rates