අපේ සතුට සඳහා අප විසින් සතුන්ගේ ජීවිත දුකට පත් කරලා – ඔටාරා Video

    November, 30, 2015

    මෙරට සත්වෝද්‍යාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තමාගේ කිසිදු පැහැදීමක් නැතැයි ඔඩෙල් විලාසිතා ජාලයේ නිර්මාතෘ, එම්බාර්ක් අධ්‍යක්ෂවරියක වන ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය පැවසීය. ඇය මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24x7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    පහත ඇත්තේ ඇය සමඟ කළ මෙම සම්පූර්ණ සාකච්ඡාවයි.

    https://www.youtube.com/watch?v=G9wf4egf410