අමානා තකාෆුල් ලයිෆ් මූලික කොටස් නිකුතුව අනුමතයි

    June, 27, 2016

    රු. 1.50 බැගින් සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් මිලියන 50 ක් නිකුත් කිරීම සඳහා අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් සමාගමට කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය හිමිව තිබේ.

    මේ අනුව අදාළ කොටස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තු ගත කිරීමට නියමිතය.

    මෙම කොටස් නිකුතුව 2016 ජූලි 21 වන දින විවෘත වන අතර මහජනයාට ඒ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව හිමිවනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates