අයවැය කථාව නොවැම්බර් 10 දා – විවාදයට දින 26 ක්

    October, 12, 2016

    2017 අයවැයට අදාළ පළමු වර කියවීම (අයවැය කථාව) 2016-11-10 වන දින සිදු කිරීමට නියමිත බවටත්, දෙවන වර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දින 26ක් පුරා සිදු කිරීමට නියමිත බවටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙවර කැබිනට් මණ්ඩල හමුවේ දී තොරතුරු ඉදිරිපත් කර තිබේ.