අයිතිකරුවන් වෙනස් වුවත් සිංගර් ශ්‍රේණිය ස්ථාවරයි

    September, 20, 2017

    හේලීස් පීඑල්සී විසින් සිංගර් ශ්‍රී ලංකා හි පාලක කොටස් අයිතිය අත්පත් කර ගැනීමත් සමගම එහි ශ්‍රේණිගත කිරීමෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව ෆිච් රේටිංග්ස් කියා සිටී.

    මේ අනුව A-(lka)/Stable මට්ටමේ සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම නොවෙනස්ව පවතී.