අල සහ ළූණු බදු අඩු කරයි

    June, 5, 2015

    අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

    මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates