November, 29, 2025
මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන, 224/25 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනු කිරීම සඳහා ලබා දී තිබූ කාලය 2025 දෙසැම්බර් 08 දින දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

Video Story