December, 5, 2025
පසුගිය දා ඇති වූ සුළි සුළං සහ ගංවතුර ව්‍යසනවලින් පීඩාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට තාවකාලික ණය සහන සහ නව ණය සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සියලුම බලපත්‍රලාභී බැංකුවලට උපදෙස් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මෙම 2025 අංක 04 දරන චක්‍රලේඛය යටතේ, බලපෑමට ලක් වූ ණය ගැතියන්ට 2026 ජනවාරි 15 වන දින දක්වා සහන ඉල්ලා සිටිය හැකි අතර බැංකුවලට මාස හයක් දක්වා ආපසු ගෙවීම් අත්හිටු විය හැකිවේ.
මේ අතර වසර දෙකක් දක්වා පහසුකම් සඳහා නව ණය අනුපාත 9% කින් සීමා කළ යුතුය. සියලුම ප්‍රමාද ගාස්තු, චෙක්පත් අගරු වීමේ ගාස්තු සහ දඩ පොලී 2026 ජනවාරි 31 වන දින දක්වා අත්හිටුවිය යුතුවේ.
මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.



Video Story