ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍යයි VIDEO

    May, 16, 2016

    නවෝත්පාදනය වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය දක්වන දායකත්වය ඇතුළුව විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එහි උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රටක ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍ය දෙයක් බවයි.

    මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සමඟ අද දෙරණ Biz 24x7කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

    https://www.youtube.com/watch?v=hUa82tV5ZDQ

    Video Story

    Stock Market

    Exchange Rates