ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් තවත් කොටස් මිලදීගැනීමක

    October, 2, 2014

    මෙරට පැරණිතම මූල්‍ය සමාගමක් වන ලයිස්තුගත ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ සියයට 40.59 ක කොටස් රුපියල් මිලියන 501 ක පමණ මුදලකට ඊයේ මිලදීගත් ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගම විසින් අද ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ තවත් සියයට 29.63 ක කොටස් මිලදීගෙන තිබේ.

    මේ අනුව, අද එකක් රුපියල් 166 ක් වන කොටස් මිලියන 2.1 ක් පමණ මිලදීගෙන තිබෙන්නේ ගිවිසගත් ගනුදෙනුවක් ලෙසිනි.

    මෙම මිලදීගැනීමත් සමග ඇසෝෂියේටඩ් මෝටර් ෆයිනෑන්ස් සමාගමට ආපිකෝ ෆයිනෑන්ස් සමාගමේ සියයට 70.97 ක කොටස් අයිතියක් හිමිය.

    Video Story

    Stock Market

    Exchange Rates