October, 31, 2025
ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා ඇති බව ප්‍රතිචාර දැක්වූවන් විසින් අවධාරණය කර ඇත.
සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහෝදෙනෙක් විසින්, විශේෂයෙන් මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇතුළත්ව, විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගත හැකි වෙමින් පවතින බව වාර්තා කිරීම හමුවේ සැප්තැම්බර් මාසයේ නව ඇණවුම් දර්ශකය තව දුරටත් ඉහළ ගොස් ඇත.
තවද, ඉදිකිරීම් අංශය සඳහා ධනාත්මක අපේක්ෂාවන් ඇති කරමින් සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් දර්ශක සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය.
මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ දී තවදුරටත් ඉහළ ගියේය.
Video Story